කොස්ගම හුදකලා තත්ත්වය ඉවතට December 30, 2020 Facebook Twitter Pinterest WhatsApp කොස්ගම පොලිස් බල ප්‍රදේශයට පනවා තිබු හුදකලාභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. රටපුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය සැලකිල්ලට ගනිම්න් පසුගියදා කොස්ගම පොලිස් බල ප්‍රදේශය හුදකලා කරනු ලැබිය
කොස්ගම පොලිස් බල ප්‍රදේශයට පනවා තිබු හුදකලාභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.