යුක්‍රේනයෙන් මෙරටට පැම්ණි තවත් 3කට කොරෝනා : ආසාදිත සංචාරකයින් ගණන 6ක් December 31, 2020 Facebook Twitter Pinterest WhatsApp පසුගියදා මෙරට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. ඒ අනුව මේ වන විට යුක්‍රේන ජාතිකයින් 6 දෙනෙකුට කොරෝනා වැළදී තිබේ.