යුක්‍රේනයෙන් මෙරටට පැම්ණි තවත් 3කට කොරෝනා : ආසාදිත සංචාරකයින් ගණන 6ක්

පසුගියදා මෙරට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

 

ඒ අනුව මේ වන විට යුක්‍රේන ජාතිකයින් 6 දෙනෙකුට කොරෝනා වැළදී තිබේ.