අද සිට මුව ආවරණ නොපළදින අයට වෙන දේ

Share

ජනතාව හැකි උපරිම අයුරින් නිසි සෞඛ්‍ය උපදෙස් පිලිපැදිය යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.

 

මේ අතර අද(5) දිනයේ සිට මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයින්ට එරෙහිව, නීතිමය ක්‍රියාමාර්ගවලට අමතරව PCR පරීක්ෂණ සිදු කරන බව පොලීසිය පවසයි.

මේ අතර ගෙවුණු පැය 24 තුළ මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 74ක් අත්අඩංගුවට‌ තිබේ.

Read more

Local News