මුහුදු මාර්ගයෙන් මෝදරට ගෙනා කහ January 6, 2021 Facebook Twitter Pinterest WhatsApp මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව ගෙනවිත් තිබූ කහ කිලෝ 1128 ක් මෝදර ප්‍රදේශයේදී පොලිසිය භාරයට ගෙන තිබේ. මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.