විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම ගැන නාමල් ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන

Share

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම සදහා ගුවන් ගමන් වාර ඉදිරි සතිය තුල වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර තිබේ.

 

එමෙන්ම ගෙවීම් සිදු කරන නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වීම අනිවාර්ය නොවන බවද එම සටහනේ වැඩි දුරටත් සදහන් වෙයි.

Read more

Local News