සමථ මණ්ඩල කටයුතු හෙට සිට අරඹයි

Share

රට තුල පවත්නා කොරෝනා දෙවන රැල්ල හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ දිවයින පුරා පිහිටි සමථ මණ්ඩල කටයුතු හෙට 09 වැනිදා සිට යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අධිකරණ අමාත්‍යාංශය සදහන් කරයි.

 

එහෙත් මේ වන විට එම තත්ත්වය පහව යමින් ඇති බැවින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල සමථ මණ්ඩල කටයුතු ආරම්භ කිරීමට සමථ මණ්ඩල කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

Read more

Local News