උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ක් විවෘත කෙරේ

අධික වර්ෂාව හේතුවෙන් උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ක් විවෘත කර තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.

 

එබැවින් තෙල්දෙණියාය, උල්හිටිය, රොටවල ඇතුළු පහත් බිම් අවදානයෙන් පසුවිය යුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි

Previous articleවිශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් වූ සිරකරුවන්
Next articleදේශීය සිනමාව රැකගැනීමට රජය මැදිහත්වෙයි