තවත් කොරෝනා රෝගීන් 297ක්

Share

අද (09) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 297ක් වාර්තා වි තිබේ.

 

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 279ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 18ක් වශයෙන් හඳුනාගෙන ඇත.

Image may contain: text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் of Government Information 2021.01.9 Updated යාවත්කාලීන කිරීම-:18.20 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති ර්තා නිවේදන අංක :34 /2020 නිකුත් කරන ලද වේලාව 18.20 ප්‍රවෘත්ති නිවේදනය 2021 ජනවාරි 09 වන දින මේ දක්වා දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු වලින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ. මේ දක්වා වාර්තාවූ සංඛ්‍යාව අලුතින් චාර්තා වන සංඛ්‍යාව 43547 පැළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් -279 බන්ධනාගාර කොවිඩ් පොකුර 297 එකතුව (අද දිනට 297) 43844 නාලක ලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වත, කොළුඹ எவனியு, கொழும்பு தொ +94 1)2515759 (+9411)2514753 www.news.ik"

Read more

Local News