කොවිඩ් ආසාදිතයින් 521ක් සුවය ලබයි January 9, 2021 Facebook Twitter Pinterest WhatsApp අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 521ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, කොවිඩ් වැළඳී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 40,838කි.