ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පුද්ගලික වෛද්‍යවරයා කොරෝනා වැළදීමෙන් මිය යයි

Share

පළමු වන ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පුද්ගලික වෛද්‍යවරයා වන ෆැබ්රිසියෝ සොකෝර්සි කොරෝනා වෛරසය නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

 

 

ෆ්‍රැන්සිස් පාප්තුමා 2015 වර්ෂයේ දී සොකෝර්සි සිය ‍පෞද්ගලික වෛද්‍යවරයා ලෙස තෝරා ගෙන ඇති අතර මිය යන විට සාකෝර්සි 78 වැනි වියෙහි පසු විය.

Read more

Local News