ප්‍රතිසංස්කරණය කළ තර්ස්ටන් විදුහලේ පැරණි ගොඩනැගිල්ල සිසු අයිතියට (ඡායාරූප) January 12, 2021 Facebook Twitter Pinterest WhatsApp කොළඹ තර්ස්ටන් විදුහලේ 71 වන උපන්දිනයට සමගාමිව ප්‍රතිසංස්කරණය කළ එම විදුහලේ පැරණි ගොඩනැගිල්ල සිසු අයිතියට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) දිනයේ විවෘත කෙරුණි.