එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Share

ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

 

ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් 22 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

Read more

Local News