කොරෝනා ආසාදනය වූ 512ක් පූර්ණ සුවය ලබයි

Share

අද දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වි ප්‍රතිකාර ලැබූ තවත් 512ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

 

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 44,259 ක් වෙයි.

මේ අතර අද දිනයේ තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ් අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 255ක් දක්වා ඉහළ ගොස් තිබේ.

No photo description available.

Read more

Local News