පූනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වෙෙරසය වැලදුණු රෝගීයෙකු පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.
අදාළ කොරෝනා ආසාදිතයා ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි.
වාලච්චේන පොලිස් ස්ථානාධිපති – දුරකථන අංක 071 859 11 38
හදිසි ඇමතුම් – 119
පහත ඡායාරූපයේ සඳහන් කොවිඩ් ආසාදිත පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.