රාජ්‍ය අමාත්‍යංශ වැසු බවට පළවන වාර්තා අසත්‍යයි January 20, 2021 Facebook Twitter Pinterest WhatsApp කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් රාජ්‍ය ආරක්ෂක ,ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය වසා දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.