ට්‍රම්ප් ධූරයෙන් ඉවත්වීමට පෙර බාල දියණිය ධවල මන්දිරයේදී සිදු කළ දේ

Share

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයෙන් නික්ම යාමට පෙර ඔහුගේ බාල දියණිය ධවල මන්දිරයේදී විවාහ ගිවිස ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එලෙස විවාහ ගිවිසගනු ලැබුවේ, ජනපති ට්‍රම්ප්ගේ දෙවන විවාහයේ එකම දරුවා වන ටිෆනි ට්‍රම්ප් ය .

27 හැවිරිදි ටිෆනි නයිජිරියානු සමාගම් සමූහයක හිමිකරුවකු වන 23 හැවිරිදි බූලොස් නමැති ව්‍යාපාරිකයෙකු සමග එලෙස විවාහ ගිවිස ගත්තා ය.

ටිෆනි විවාහ ගිවිස ගැනීමෙන් පසු ධවල මන්දිරයේදී බූලොස් සමග පෙනී සිටින ඡායාරූපයක් Instagram ගිණුමේ මෙලෙස පළ කර තිබිණ

Read more

Local News