කැලිෆෝනියා ප්‍රාන්තයේ මොඩර්නා එන්නත ලබාදීම අත්හිටුවයි

Share

කොරෝනා එන්නත් අතර කොවිඩ් මර්දනයට ලබා දෙන මොඩර්නා එන්නත ලබාදීම අත්හිටුවීමට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ

 

එන්නත ලබාගත් පුද්ගලයින් කිහිපදෙනෙකු ආසාත්මිකතාවන්ට ලක්වීම හේතුවෙන් එම ප්‍රාන්ත බලධාරීන් මෙම පියවර ගෙන ඇත

Read more

Local News