ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

Share

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

 

කලක් රෝගාතුරව සිටි ඒ මහතා නිවසේදී අභාවප්‍රාප්ත වනවිට වසය අවුරුදු 98 කි.

මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව හසල දැනුමකින් සමන්විත කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා පුවත්පත් කලාවේදියෙකු, ලේඛකයෙකු මෙන්ම සන්නිවේදන ආචාර්යවරයෙකු ලෙස විශාල මෙහෙවරක් ඉටු කළේ ය.

Read more

Local News