ඇන්ජලෝ මැතිව්ස් 11වැනි ටෙස්ට් ශතකය රැස් කරයි

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය 11 වැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට අද දිනයේ සමත් විය.

 

ඒ, එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරඟයේ පළමු දිනයේදීයි.

මැතිව්ස්ගේ 88 වැනි ටෙස්ට් තරඟය මෙය වන අතර ඔහු මේ දක්වා ලබා ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 6,179.

Read more

Local News