මෙරට කොරෝනා මරණ ගණන 280ක් දක්වා ඉහළට January 24, 2021 Facebook Twitter Pinterest WhatsApp ඊයේ තවත් කොරෝනා මරණ 2ක් සිදුව තිබේ. ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 280ක් දක්වා ඉහළ ගොස් තිබේ.