ඉන්ධන මිළ වැඩි කිරීම ගැන රජය විසින් තීන්දු කර නැහැ – ඇමති කෙහෙළිය

Share

ඉන්ධන මිළ වැඩි කිරීම සම්බන්ධව රජය විසින් තීන්දු කර නොමැති බව නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(26) පැවසීය.

 

ඒ මහතා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධව රජය මැදිහත් වීමක් සිදු කෙරේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමිනී.

Read more

Local News