Latest News

සමාජ මාධ්‍යවල පළවන විදෙස් රැකියා දැන්වීම් වලට රැවටෙන්න එපා

විදේශ රැකියා හා සම්බන්ධ විවිධ දැන්වීම් සමාජ මාධ්‍යවල පළකරමින්, විදේශ රැකියාලාභින් මුලාකොට විවිධ ජාවාරම් සිදු කරන බවත්, එම ජාවාරම්වලට ජනතාවට නොරැවටෙන ලෙසත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුම් දෙයි.   ඇතැම් විදේශ රැකියා නියෝජිතායතන ද...

හිරුණිකාට එරෙහි නඩුව මාර්තු 10 වැනිදාට කැඳවන්න නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව විභාග කරන දිනය තීන්දු කිරීම සඳහා එය මාර්තු 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියමකර තිබේ.   මෙම නඩුව අද (25) කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා...

කොවිඩ් එන්නත් රැගත් ගුවන් යානය දිවයිනට

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් රැගත් ඉන්දීය ගුවන් යානය දිවයිනට පැමිණ තිබෙන බව අප සියත පුවත් අංශය වාර්තා කරයි.

සා/පෙළ විභාග අපේක්ෂකයින්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල,වව්නියාව හා මඩකලපුවේ පිහිටි පළාත් කාර්යාල හෙට උදෑසන 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.   අධ්‍යන පොදු සහතික පත්‍ර...

ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ (24) දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 458ක් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.   එම ආසාදිතයින් සියලුදෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයව වන අතර ඉන් වැඩිම කාෙවිඩ් රෝගීන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම රෝගීන්...

මහින්දානන්ද නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන කම්කරු යන වෘත්තිය සමිතියට අයත්, රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබු නඩුවෙන්, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ...

පාස්කු ප්‍රහාරය : කොමිසමේ වාර්තාව සභාගත කෙරේ

අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ.   එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා අදාළ වාර්තාව පිළිබදව ද දින තෙදින විවාදයක් ඉල්ලා සිටියා.

මේ රටේ අනාගතය අපි භාරගන්න සූදානම් : විපක්ෂ නායක

"තමන්ට පෙර රට කියලා පපුවට ගහගත්ත සමහර පාලකයෝ ජනතාවට පෙර එන්නත ගහගෙන" තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය   විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පසුගියදා දෙහිවල සරණංකර මාවතේ පැවති සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේ...

Html code here! Replace this with any non empty text and that's it.

පාකිස්තාන අගමැති සිය අත්දැකීම් ඇසුරින් කළ ප්‍රකාශය (ඡායාරූප)

"ඔබ පරාජයෙන් උගත යුතුයි. එයින් ලබාගන්නා පන්නරය වැදගත්" යනුවෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සදහන් කළේය.   ඊයේ සවස කොළඹදී පැවති උත්සවයකදී පාකිස්තානු අගමැතිවරයා මේ බව...

සමාජ මාධ්‍යවල පළවන විදෙස් රැකියා දැන්වීම් වලට රැවටෙන්න එපා

විදේශ රැකියා හා සම්බන්ධ විවිධ දැන්වීම් සමාජ මාධ්‍යවල පළකරමින්, විදේශ රැකියාලාභින් මුලාකොට විවිධ ජාවාරම් සිදු කරන බවත්, එම ජාවාරම්වලට ජනතාවට නොරැවටෙන ලෙසත්, ශ්‍රී ලංකා...

හිරුණිකාට එරෙහි නඩුව මාර්තු 10 වැනිදාට කැඳවන්න නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව විභාග කරන දිනය තීන්දු කිරීම සඳහා එය මාර්තු 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියමකර තිබේ.   මෙම...

කොවිඩ් එන්නත් රැගත් ගුවන් යානය දිවයිනට

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් රැගත් ඉන්දීය ගුවන් යානය දිවයිනට පැමිණ තිබෙන බව අප සියත පුවත් අංශය වාර්තා කරයි.

සා/පෙළ විභාග අපේක්ෂකයින්ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල,වව්නියාව හා මඩකලපුවේ පිහිටි පළාත් කාර්යාල හෙට උදෑසන 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බව පුද්ගලයින් ලියාපදිංචි...

World News

ෆේස්බුක් සමාගම විසින් මියන්මාරයේ මිලිටරිය සහ එහි අනුබද්ධ සමාගම්වලට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිතා කිරීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   2020 මැතිවරණයේදී ඡන්ද දායකයින්ගේ වංචා පිළිබඳ ප්‍රකාශයන් ප්‍රචාරය කිරීම සඳහා හමුදාව ෆේස්බුක් භාවිතා කර තිබේ පෙබරවාරි 1 එරට සිදු වූ කුමන්ත්‍රණයෙන් පසුව ෆේස්බුක් සිය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන් මීට දින කිහිපයකට පෙර හමුදාවේ ප්‍රධාන ෆේස්බුක් පිටුව තහනම් කෙරුණි. හමුදාව විසින්...
රුසියාවේ ස්පුට්නික්-වී එන්නත ලබාගැනීම සඳහා මොස්කව් හි GUM සාප්පු සංකීර්ණය වෙත යන ජනතාවට එන්නත ලබා ගත් පසු චොක්ලට් තැවරූ ආවරණයක් සහිත වැනිලා අයිස්ක්‍රීම් එකක් නොමිලේ භුක්ති විඳීමට අවස්ථාවක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   රුසියාවේ මිලියන 12කට අධික ජනගහනයක් සිටින මොස්කව් හි මේ දක්වා එන්නත ලබා ගත් පිරිස ලක්ෂ 6කට අඩු පිරිසක් හේතුවෙන් මෙලෙස එන්නත ලබා ගැනීම දිරි...
ජපානයේ සියදිවි නසාගැනීම් අනුපාතය ඉහළ යාම හේතුවෙන් ප්‍රථම වතාවට තනිකමට (Loneliness Minister) ඇමතිවරයෙක් පත් කර තිබේ.   ජපානයේ පළමු තනිකම ඇමතිවරයා ලෙස ටෙට්සුෂි සකමොටෝ එරට අග්‍රාමාත්‍යවරයා විසින් පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි වසංගතය හේතුවෙන් ජපානයේ ජනගහනය අතර තනිකම යළිත් අවධානයට ලක්වීමත් සමඟ ජපාන අග්‍රාමාත්‍ය සුගා මෙම ප්‍රශ්නය හදිසි කාරණයක් ලෙස සලකා මෙම පත්වීම සිදුකර ඇත. හුදෙකලා වීම සියදිවි නසා ගැනීම, දරිද්‍රතාවය...

Sports News

පාකිස්තාන අගමැති සිය අත්දැකීම් ඇසුරින් කළ ප්‍රකාශය (ඡායාරූප)

"ඔබ පරාජයෙන් උගත යුතුයි. එයින් ලබාගන්නා පන්නරය වැදගත්" යනුවෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සදහන් කළේය.   ඊයේ සවස කොළඹදී පැවති උත්සවයකදී පාකිස්තානු අගමැතිවරයා මේ බව පැවසීය. අගමැති ඉම්රාන් ඛාන් මහතා වැඩිදුරටත් සදහන් කළේ පරාජය වුවද එය...

ටයිගර් වුඩ්ස් අනතුරකට

ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අනතුරකට ලක් වි තිබෙන බවත් ඉන් පාද වලට හානි වි තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හිදී සිදුවූ මෝටර් රථ අනතුරකින් ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස්...

ක්‍රිකට් ආයතනයේ නිලවරණයට නාම යෝජනා දුන් හිමිනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ උප සභාපති තනතුර සදහා බත්තරමුල්ලේ සීලරතන හිමියන් නාම යෝජනා ලබා දී තිබෙන බවට වාර්තා වෙයි.

Entertainment

එල්ෆින්ස්ටන් සහ ටවර් හෝල් රංග ශාලා නැවත විවෘත කිරිමට අවසර ලබා දීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබා දි තිබේ.   එම නිවේදනය පහතින්
ලොව මෙතෙක් සොයාගෙන ඇති ඉපැරණි ම ගුහා සත්ව සිතුවම ඉන්දුනීසියාවෙන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   වල් ඌරෙකුගේ – රූපයක් දැක්වෙන මෙම සිතුවම අවුරුදු 45,500ක් පැරණි බවට තහවුරු වී ඇත. තද රතු පැහැයෙන් ඇඳ ඇති සුලවේසි වල් ඌරෙකුගේ ශරීර විශාලත්වයට සමාන එම සිතුවම කතාන්තර සිතුවමක කොටසක් ලෙස විශ්වාස කෙරේ මෙම සිතුවම හමුවී ඇත්තේ, සුලවේසි දිවයිනේ නිම්න...

Business News

රුපියල් 20 නව කාසියක් නිකුත් කෙරේ

වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 නව කාසියක් නිකුත් කර...

ඇපල් සමාගම කාර්තුවක උපයාගත් විශාලතම ආදායම

සෑම සති තුන හතරකට වරක් ඇපල් සමාගම සමාගම් අත්පත් කර ගැනීම සිදු වන බව එහි...

කොවිඩ් සහන ලබා නොදුන් මුල්‍ය ආයතන වලට එරෙහිව පියවර

රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් රජය විසින් සංචාරක රියදුරන් ඇතුළු සේවා සපයන්නන්ට ලබා...

වාහන ආනයනයට පනවා ඇති තහනම ලිහිල් වෙයිද ?

වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම මේ වසර අවසානය වනවිට ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව...

විදෙස් සමාගම් මෙරට සිදු කරන ව්‍යාපෘති වල ප්‍රතිලාභ හිමිවිය යුත්තේ කාටද ?

විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්‍රතිලාභ හිමිවිය යුත්තේ රටට...

ලංකාව සමග යළි ගුවන් ගමන් ඇරඹු සලාම් හා තායිඒෂියා

සලාම් ගුවන් සේවය සහ තායි එයාඒෂියා ගුවන් සේවා ශ්‍රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹා...

වීඩීයෝ

මම කරන්නේ නැති නිවේදන වැරදි විදියට මාධ්‍ය ගත කරන්න එපා – මහේල ජයවර්ධන

https://www.youtube.com/watch?v=WKDNudzy4J4&feature=youtu.be   ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු...

ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය අපට අහිමිද?

මේ වනවිට ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන විදියට අඩුවීමක් පෙන්නුම් කර තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවාද යැයි සියත අප ප්‍රවෘත්ති...

අගමැති කාදිනල් හිමිපාණන් හමුවෙයි

https://www.youtube.com/watch?v=9_5imDLWha0 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ(12) දින සිදුවුණා.   ඒ අගරදගුරු නිල නිවසේ දීයි.

තාවකාලිකව අත්හිටවූ දුම්රිය වර්ජනය

ඊයේ දින මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරිමට නියම්තව තිබු දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබෙන බව වාර්තා වෙයි.   දුම්රිය එන්ජින් රියදුරන්, නියාමකයින් ඇතුළු වෘත්තීය සමිති...

ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ (24) දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 458ක් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.   එම ආසාදිතයින් සියලුදෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයව වන...

වී මිල ගැන ජනපති දුන් උපදෙස්

තෙත වී රුපියල් 46 ට ද වියළි නාඩු රුපියල් 52 ටද වියළි සම්බා රු. 54 ක මිලට ගැනීමට කැබිනට් මණ්ඩලය තීන්දු  කළ බවත් ඊයේ...

ඊයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

අද උදෑසන වන විට මෙරටින් කොරෝනා රෝගීන් 492ක් හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.   එම ආසාදිතයින් සියලුදෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයව...

පාකිස්තානු අගමැති දිවයිනට

පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා මේ වන විට දිවයිනට පැමිණ තිබේ.   ඒ දෙදින නිල සංචාරයක් සඳහා වන අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග පැමිණ සිටින දූත පිරිස 40කි. ඉම්රාන්...

වෙලේ සුදා ජුනි 17 වැනිදා අධිකරණය හමුවට

ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තා ලබන ජුනි මස 17 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.   හෙරොයින් මත්කුඩු ජාවාරමෙන්...

මෙරට කොරෝනා මරණ 435ක් දක්වා ඉහළට

අද දිනයේ තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා විය.   මෙරට කොරෝනා මරණ 435ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මුතුරාජාවෙල තෙත් අභයභුමිය ගැන ගත් තීරණය

මුතුරාජාවෙල තෙත් අභයභුමිය වහාම පරිසර අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට රජය තීරණය කර තිබේ.
Subscribe to our Youtube Channel 👇