තවත් කොවිඩ් රෝගීන් 709ක් පූර්ණ සුවය ලබයි

Share

අද(26) දිනයේ කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 709ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 51,046 ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර අද දිනයේ තවත් කොරෝනා රෝගීන් 369ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 59,535ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News