රාජ්‍ය අමාත්‍ය අරුන්දිකටත් කොරෝනා

Share

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද කොරෝනා වැළදී තිබෙන බව වාර්තා වෙයි.

 

පසුගියදා දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, රවුෆ් හකීම්, පියල් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, වසන්ත යාපා බණ්ඩාර යන මැතිඇමතිවරුන් කොවිඩ් ආසාදිතයින් බව තහවුරු විය

Read more

Local News