ඊයේ(28) සවස කොස්ගොඩ පොලිස් වසමේ නෙළුම්පොකුණ වත්තේදී පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑමි 195ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස 26කි.
නෙළුම්පොකුණ වත්ත ප්‍රදේශයේ පදිංච්කරුවෙකි.
සැකකරු අද දිනයේ බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියම්තයි.
පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.