පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසුන් ගණන

Share

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසු ධාරිතාව නොඉක්මවිය යුතු බවත් ඒ අනුව එක් පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව සඳහා පනවා ඇති සීමාවන් ඉක්මවා යාමෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ ගැටලු මතුව ඇති බවත් පළමු ශ්‍රේණියේ එක් පන්ති කාමරයක උපරිම සිසු ධාරිතාව 40 ක් වන අතර සෙසු ශ්‍රේණිවල පන්ති කාමරයක උපරිම ධාරිතාව 45 ක් ලෙස පවත්වා ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

Read more

Local News