කොරෝනා එන්නත පොලිස් නිළධාරීන්ටත් ලබා දෙයි

Share

ඉන්දියාව විසින් මෙරටට පරිත්‍යාග කරන ලද කොවිශිල්ඩ් එන්නත පොලිස් නිළධාරීන් වෙත එන්නත් කිරීම අද (31) නාරාහේන්පිට පොලිස් රෝහලේ දී ආරම්භ විය

 

 

අද දිනයේ පොලිස් රෝහලේ නිළධාරීන් 100 දෙනෙකුට එන්නත් කිරීම සිදු කරන ලදි

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ද සහභාගී විය

Read more

Local News