හෙට උදෑසන හුදකලා තත්ත්වය ඉවත් කරන ප්‍රදේශ

Share

හෙට උදෑසන හුදකලා තත්ත්වය ඉවත් කරන ප්‍රදේශ පිළිබද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.

 

අදාල නිවේදනය පහතින්

Image may contain: text that says "රජයේ ප්‍රවතේති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Glovernmer Information 2021.01.31 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංකය: 115/2021 නිකුත් කළ වේලාව:17:30 ප්‍රවෘත්ති නිවේදනය පහත දැක්වෙන ප්‍රදේශයන් හෙට පෙබරවාරි 01) උදෑසන 5.00 සිට හුදකලා බවින් නිදහස් කරනු ලබන බව කොව්ඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, සුද හමුදාපති ජෙනරාල් ශවේන්ද සිල්වා මහතා දැනුම් දේ. 01. නාරාහේන්පිට පොලිස් වසමේ 100 වත්ත 02. වරාය පොලිස් වසමේ පහළ ශාන්ත ඇන්ඩෘස් පෙදෙස ඉහළ ශාන්ත ඇන්ඩෘස් පෙදෙස ඇන්ඩෘස් පාර 03. පෑළියගොඩ පොලිස් වසමේ ගහබඩ ග්‍රාම නිලධාරි වසමේ 90 වත්ත නාලකකලුවැව කලුවැව නාලක රජයේ ප්‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 163 වවලා සිලංකාට (+9411)2515759 www.news.lk"

Read more

Local News