තවත් කොරෝනා ආසාදිතයින් 351ක්

Share

අද(31) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 351ක් හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව, මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 63,644 ක් වන අතර මෙරට කොරෝනා ආසාදිතයින් 882ක් අද දිනයේ සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 57,159 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් 313 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

Image may contain: text that says "රජයේ ප්‍රවතේති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் of Glovernment Information 2021.01.31 Updated යාවත්කාලින කිරීම 18:40 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංක: 116/2021 නිකුත් කරන ලද වේලාව 18:40 ප්‍රවෘත්ති නිවේදනය 2021 ජනවාරි 31 වන දින මේ දක්වා දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ පොකුරු වලින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින් සංබ්‍යාව පහත පරිදි වේ. මේ දක්වා වාර්තාවූ සංබ්‍යාව අලුතින් වාර්තා වන සංබ්‍යාව -59337 පැළියගොඩ කොව්ඩ පොකුරේ ආශ්‍රිතයින් 351 එකතුව -59688 (අද දිනට 351) නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හරලtoන (+9411)2515759 www.news.lk"

Read more

Local News