තවත් කොරෝනා රෝගීන් 486ක්

Share

අද(31) දිනයේ තවත් කොරෝනා රෝගීන් 486ක් වාර්තා වි තිබේ.

 

ඒ් අනුව අද දින මේ වන විට වාර්තා වූ සම්ථ කොරෝනා රෝගීන් ගණන 837ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Image may contain: text that says "රජයේ පුවතේති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் of Giovernment Information 2021.01.31 Updated යාවත්කාලීන කිරීම 20:40 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තා නිවෙදන අංක: 117/2021 නිකුත් කරන ලද වේලාව 20:40 ප්‍රවෘත්ති නිවේදානය 2021 ජනවාරි 31 වන දින මේ දක්වා දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොව්ඩ් පොකුරු වලින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින් සංබ්‍යාව පහත පරිදි වේ. මේ දක්වා වාර්තාවූ සංඛ්‍යාව අලුතින් වාර්තා වන සංබ්‍යාව -59688 පෑළියගොඩ කොව්ඩ පොකුරේ ආශ්‍රිතයින් -476 බන්ධනාගාර කොව්ඩ පොකුර 486 එකතුව -60174 (අද දිනට 837) නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 163, කිරනtරන සනাද (+9411)2515759 www.nows.ll"

Read more

Local News