මෙම වසර තුළ වැව් 1000ක් සෑදීමට බලාපොරොත්තු වන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් ක තිබේ.
අද උදෑසන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙයට පෙර වැව් ප්‍රතිසංස්කරණය සිදු කරනු ලැබුවේ කොන්ත්‍රාත් පදනම යටතේ බවත් එය සාර්ථක නොවූ බැවින් මෙලෙස තිරණයක් ගත් බවත් එ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ මෙලෙස ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලබයි.