ලෝක තෙත්බිම් දිනය අදට යෙදී තිබේ.
මෙවර තෙත්බිම් දිනයේ තේමාව ලෙස “ තෙත්බිම් සහ ජලය “ යන්න යොදාගෙන ඇත.
ලෝක තෙත්බිම් දින උත්සවය ආනවිලුන්දාව අභය භූමියේ පැවැත්වීමට කටයුතු කර තිබෙන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාර මහතා, වැඩි දුරටත් සදහන් කළේය.
Share

Read more