සෑම ගමකටම මහජන ආරක්ෂක කමිටුවක් පිහිටුවීමට පියවර

Share

රට පුරා සෑම ගමක්ම ආවරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.

 

ගම් ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් හා විවිධ සමාජ විශමාචාර ක්‍රියා වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගැනීම මෙහි අරමුණ බව අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කළේය.

Read more

Local News