ඉංගිරියෙ දී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

ඊයේ දිනයේ දහවල් ඉංගිරිය පොලිස් වසමේ නම්බපාන ප්‍රදේශයේදි ඉංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 750ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ක් හා 28ක් වූ හෝමගම ප්‍රදේශයේ පදිංච්කරුවන්ය.

සැකකරුවන් අද දිනයේ හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියම්තයි.

ඉංගිරිය පොලිසිය වැඩ්දුර පරීක්ෂණ පවත්වයි .

Read more

Local News