නැවත එන bebo

Share

බෙබෝ යනු මීට වසර කිහිපයකට පෙර ජනප්‍රිය වෙමින් පැවති සමාජ මාධ්‍ය ජාලයකි.

 

2005 වසරේදී ඇරඹි මෙම අමෙරිකානු සමාජ මාධ්‍ය ජාලය 2013 දී බංකොලොත්භාවයට පත්වීම හේතුවෙන් නවතා දමා තිබේ.

බෙබෝ හි සම-නිර්මාතෘවරයා එම සමාජ මාධ්‍ය ජාලය නැවත ඇරඹීමට කටයුතු සම්පාදනය කරමින් සිටින අතර ඒ ඔස්සේ ෆේස්බුක් සහ ට්විටර් සමාජ ජාල වෙත තරඟයක් දීම ඔහුගේ සැලැස්ම වන අතර ෆේස්බුක් ආකාරයටම එහි ක්‍රියාකාරීත්වය නිර්මාණය කරන බව මයිකල් බර්ච් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News