තවත් කොරෝනා රෝගීන් 349ක් February 4, 2021 Facebook Twitter Pinterest WhatsApp අද (04) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 349ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව අද දිනයේ මේ වන විට වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 704කි.