තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

Share

ප්‍රදේශ කිහිපයකට හුදකලා බව ඉවත්කිරීම සහ අලුතින් පැනවීම මේ මොහොතේ සිට සිදුකරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.

 

අදාල නිවෙද්නය පහතින්

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2021.02.05 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තා නිවෙදන අංකය: 132/2021 නිකුත් කළ වේලාව:9:45 ප්‍රවෘත්ති නිවේදනය පහත දැක්වෙන ප්‍රදේශයන් සඳහා හුදකලා බව ඉවත් කිරීම සහ අලුතින් පැනවීම මේ මොහොතේ සිට සිදුකරනු ලබන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද සිල්වා මහතා දැනුම් දේ. හුදුකලා බව ඉවත් කිරීම මාතලේ දිස්ත්‍රික්කයේ මීදෙණිය ග්‍රාම නිලධාරි වසමේ පෝසලේන් ප්‍රදේශය ඉසුරු මාවත එක්සත් ජනපදය අලුතින් පැනවීම මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරි වසම නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් இலங்கை (+9411)2515759 www.news.lk"

Read more

Local News