රන්ජන්ගේ මන්ත්‍රී ධුරය ගැන අභියාචනාධිකරණයෙන් දුන් නියෝගය February 5, 2021 Facebook Twitter Pinterest WhatsApp පසුගියදා බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කෙරුණු රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන 12 වැනිදා දක්වා කිසිදු පියවරක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්ට නියෝග කර තිබේ.