නිරෝධායන නීති කඩ කළ 16ක් අත්අඩංගුවට

Share

මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ දී පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පසුගිය ඔක්තොම්බර් මස 20 වැනිදා සිට මේ දක්වා පුද්ගලයින් 2,997 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Read more

Local News