ලෝක වෙළෙදපොලේ රන් මිල පහලට February 5, 2021 Facebook Twitter Pinterest WhatsApp ලෝක වෙළෙදපොලේ රන් මිල පහල ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල සියයට 2.44 කින් පහල බැස තිබෙන අතර මේ වන විට ලෝකවෙළෙදපොලේ රන් අවුන්සයක මිල පවතින්නේ 1,790, 33 ලෙසයි.