තවත් කොරෝනා මරණ 8ක් February 6, 2021 Facebook Twitter Pinterest WhatsApp අද දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 8ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒඅනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 351ක් දක්වා ඉහළ ගොස් තිබේ. අදාල නිවේදනය පහතින්