ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රදේශයේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි
ඊයේ (07) දිනයේදී ග්ලැසියරය කඩා වැටීමත් සමඟම ගංවතුර තත්ත්වයක්ද හට ගැනුණි. මෙම සිද්ධියෙන් පුද්ගලයන් 170කට අධික පිරිසක් අතුරුදන් වූ සංඛ්‍යාව බව ඉන්දීය පොලීසිය පවසයි.