වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වීම අනුමතයි

Share

වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප රුපියල් 900ක් ලබා දීමට වැටුප් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

 

කම්කරු අමාත්‍යාංශය පැවසුවේ එම කම්කරුවන් සඳහා අයවැය දීමනා ලෙස රුපියල් 100ක මුදලක් ලබා දීමට ද වැටුප් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බවයි.

Read more

Local News