ලෝක බෝක්සිං ශූරයෙකු වන ලියෝන් ස්පින්ක්ස් මියයයි

Share

පසුගිය සිකුරාදා දිනයේ ලෝක හෙවිවේට් බෝක්සිං ශූරයෙකු වන ලියෝන් ස්පින්ක්ස් පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

මිය යන විට ඔහු 67 වියේ පසුවිය.

හිටපු බොක්සිං ශූරයෙකු වන මොහොමඩ් අලීට එරෙහිව 1978 වසරේදී ලබාගත් ජයග්‍රහණයත් සමග ලියොන් ස්පින්ක්ස් ප්‍රසිද්ධියට පත්විය.

Read more

Local News