මෙරට කොරෝනා මරණ ගණන 370ක් දක්වා ඉහළට February 10, 2021 Facebook Twitter Pinterest WhatsApp ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 370 ක් දක්වා ඉහළ ගොස් ඇත.