මියන්මාර හමුදාව අවුන් සාන් සුකීගේ පක්ෂ කාර්යාලය වටලයි

Share

මියන්මාර නායිකා අවුන් සාන් සුකීගේ පක්ෂ කාර්යාලය එරට හමුදාව විසින් වටලා විනාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඊයේ රාත්‍රී කාලයේදී මෙලෙස හමුදාව විසින් බලහත්කාරයෙන් පක්ෂ කාර්යාලය වෙත කඩා වැදී තිබේ.

හමුදා පාලනයට විරෝධය පළ කරමින් රට පුරා විරෝධතා පැවැත්වෙන අතරතුර මේ ආකාරයට හමුදාව විසින් එම විරෝධතා නොතකමින් එම පක්ෂ මුලස්ථානය සම්පුර්ණයෙන් විනාශයට පත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News