ඊයේ මහනුවරින් කොවිඩ් රෝගීන් 150ක්

Share

ඊයේ දිනයේදී මෙරටින් මේ දක්වා හමු වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වූ අතර එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

 

ඒ 252 කි.

ඊට අමතරව ගම්පහ 227 ක් ද මහනුවරින් නව ආසාදිතයින් 150 ක් ද වාර්තා වි තිබේ.

මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 87ක්, රත්නපුර 49ක්, කුරුණෑගල 48ක්, ගාල්ල 27ක් අම්පාර 17ක්, කෑගල්ල 10ක්, මාතර 21ක්, බදුල්ල 38ක්, කිලිනොච්චිය 11ක්, නුවරඑළිය 11ක් බැගින් කොරෝනා රෝගීන් වාර්තා විය.

Read more

Local News