කලුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් ආ පාර්සලය

Share

කලුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් බන්ධනාගාරය තුලට විසිකරන ලද තහනමි ද්රව්ය ඇතුලත් පාර්සලයක් රාත්‍රි රාජකාරියෙහි යෙදිසිටි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

 

ඒ තුළ තිබි ජංගම දුරකතන 01ක්, සිමිපත්1ක්, ගංජායැයි සැකකල හැකි කුඩා පාර්සලයක්, දුමිකොළ 18ක් ,දුරකතන චාජර් 01ක්, ලයිටර් 02ක්, කුඩා ඉදිකටු12ක්,හා ගමි බෝතලයක් අත් අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News