ජනපති පාර්ලිමේන්තුවට February 11, 2021 Facebook Twitter Pinterest WhatsApp අද(11) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අතරවාරයේ පෙරවරු 10.15ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගැබට පැමිණ තිබේ.