ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි

Share

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වි තිබේ.

 

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වි තිබේ.

මිය යන විට ඒ මහතාගේ වයස 56කි.

Read more

Local News